Friday, April 19, 2024

General line - 0115112241

ලෝක බැංකු නියෝජිතයින් විග්නේෂ්වරන් සමග සාකච්ඡාවක




ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත ලෝක බැංකු නියෝජිතයින් පිරිස උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් හමු වී සාකච්ඡා කර තිබෙනවා.

නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානියා වන්නේ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයීය උප සභාපති ඇනට් ඩික්සන්.

ලෝක බැංකු ආධාර යටතේ උතුරේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

අවතැන් කඳවුරු ඉවත් කිරීම සහ අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

00001vigneswaran 00002vigneswaran 00003vigneswaran 00004vigneswaran