රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,073ක් පවතින බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණ වුණා.
එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට නිර්දේශ කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසුවේ.