Saturday, May 31, 2025

General line - 0115112241

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් දිවි සැරිය නිම කරයි



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා 

මිය යනවිට ඒ මහතා 73 වන වියෙහි පසුවිය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන්නේ