Saturday, May 31, 2025

General line - 0115112241

වැඩ තහනම් කළාට රවී කුමුදේශ් ගන්න යන පියවර.



සිය වැඩ තහනමට එරෙහිව කටයුතු කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. 

ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා නීතිඥ සහය ලබා ගන්නා බවයි ඔහු පැවසුවේ. 


සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රවී කුමුදේශ් මහතාගේ රාජකාරී වැඩ තහනම් කර තිබෙනවා.