Sunday, June 1, 2025

General line - 0115112241

බහුතරය නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ මතය



බහුතරය නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා කුමන හෝ පක්ෂයකට සහය ලබා දෙන්නේ සිය පක්ෂයේ නිර්ණායක යටතේ බව     ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා මෙම අදහස් පළ කළා. 


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.