ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් මාසික ඉන්ධන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
එම නිවේදනයට අනුව ජුනි මස ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දන්වා ඇත්තේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325කි.
ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 341ක් වන අතර ලංකා පෙට්‍රල් 92 ලීටයරයක මිල රුපියල් 293කි.
එමෙන්ම ලංකා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178කි.
එම නිවේදනය පහතින්