Thursday, April 25, 2024

General line - 0115112241

මූන් අද එයි




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කි මූන් අද (31) දිවයිනට පැමිණෙනවා. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අමෙරිකානු සංචාරයේදී සිදුකෙරුණු ඉල්ලීමක් අනුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙරටට පැමිණෙන බවයි.