Saturday, April 20, 2024

General line - 0115112241

කෝට්ටේ දළදා පෙරහරට කප් සිටුවීම අද




ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහර මංගල්‍යයේ කප් සිටුවිම අද (31) සිදු කෙරෙනවා. ඒ රාත්‍රී 8.49 එළැඹෙන සුබ මොහොතේදීය.

විහාරාධිපති පූජ්‍ය අලූත්නුවර අනුරුද්ධ නාහිමියන් පැවසුවේ කප් සිටුවීමෙන් ඇරඹෙන පෙරහර මංගල්‍යයේ අවසන් මහා දළදා පෙරහර සැප්තැම්බර් 10දා පැවැත්වෙන බවයි. 11 දා පැවැත්වෙන දිය කැපීම සහ දේව දානයෙන් පසු පෙරහර මංගල්‍යය අවසන් වනු ඇත.