Thursday, October 17, 2019
Hotline - 0770586666

NSB රීච් ඇරඹේ

7613Views

 

 

 

ජාතික ඉතිරි කිරීමේ බැංකුව සිය මූල්‍ය සේවා ලබාගැනීමේ පහසුව සහ අවස්ථාව පුළුල් කරමින් එන් එස් බී රීච් නමින් විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙනවා. ඊයේ දිනයේ නිල වශයෙන් ආරම්භ වූ එම වැඩසටහන පිළිබද කරුණු දැක්වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජගත් ගමනායක මහතා.