Tuesday, March 19, 2024

General line - 0115112241

NSB රීච් ඇරඹේ




ජාතික ඉතිරි කිරීමේ බැංකුව සිය මූල්‍ය සේවා ලබාගැනීමේ පහසුව සහ අවස්ථාව පුළුල් කරමින් එන් එස් බී රීච් නමින් විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙනවා. ඊයේ දිනයේ නිල වශයෙන් ආරම්භ වූ එම වැඩසටහන පිළිබද කරුණු දැක්වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජගත් ගමනායක මහතා.