Thursday, March 28, 2024

General line - 0115112241

වඩිනාගල ගමේ නිවාස 20 කට හානි




අම්පාර දමන ප‍්‍රාදේශිය ලේකම් කොටිඨාශයේ වඩිනාගල ගම්මානය හරහා හමා ගිය සුළි සුළඟක් හේතුවෙන් නිවාස විස්සකට පමණ හානි වී තිබෙනවා.

ඊයේ (30) පස්වරුවේ මෙම සුළි සුළං තත්ත්වය ඇතිවුණා.

මෙම දැඩි සුළං තත්ත්වයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ වඩිනාගල ජයන්තිවැව ධිවර සමිතියට බව ධිවරයන් පැවසුවා. ධිවර ඔරු කිහිපයකටද හානි සිදු ව තිබෙනවා.

a 1 a 3 a 4 a 5 a 8 a 9 a 10 a 12 a2 a6 a7 a11