Saturday, April 20, 2024

General line - 0115112241

සරසවි සිසුන්ට කොල්ලුපිටියේදී දෙයි




උසාවි නියෝග බාර නොගෙන නුගේගොඩ හරහා තුම්මුල්ල දක්වාත් එතැන් සිට කොල්ලුපිටිය දක්වාත් ගමන් කළ විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කොල්ලුපිටියේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.


සරසවි සිසුන් පාගමනේ – පොලිසියත් සූදානමින් (VIDEO)

(Aug 31, 2016 @ 15:20)

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට එරෙහිව දෙල්කඳ විජේරාම හංදියෙන් ආරම්භ කළ පාගමන නතර කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ නියෝගයක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට බාර දීමට පොලිසිය නුගේගොඩ දී උත්සාහ කළ ද සිසුන් ඊට ප්‍රතිචාර නොදක්වා පාගමනේ නිරත වනවා.

පාගමන ගමන් කරමින් තිබෙන්නේ කොළඹ දෙසටයි. කොල්ලුපිටිය මංසන්ධිය පොලිස් බාධක යොදා අවහිර කිරීමට කටයුතු කරමින් තිබෙනවා.

14079793_1375073929189453_7753641732860769370_n 14102469_1375075699189276_8521809201655935967_n 14102305_1375078592522320_3216909135361664188_n 14107607_1375093465854166_560916501253153113_o 14188411_1375116012518578_8632240325832810625_o