Saturday, April 20, 2024

General line - 0115112241

මැතිව්ස්ගේ හෙල්මටය කැඩෙන්න පන්දුවක් වදී (PHOTOS)




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දැන් පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් පැළඳ සිටි හෙල්මටයේ වේගයෙන් පැමිණි පන්දුවක් වැදුනා.

පන්දුව ගැටීමෙන් හෙල්මටයේ කොටසක් කැඩී විසිවී ගියා.

ජේම්ස් ෆෝක්නර් යැවූ පන්දුවක් මෙසේ මැතිව්ස්ගේ හෙල්මටයේ වේගයෙන් වැදුණා.

කෙසේ වෙතත් කෙටි වේලාවකින් පසු ඇන්ජලෝ මැතිව්ස් යළිත් පන්දුවට පහරදීමට පැමිණියා.

00001vigneswaran 00002vigneswaran 00003vigneswaran