Tuesday, April 23, 2024

General line - 0115112241

බිරිඳට වෙඩි තැබුවායි ලුතිනන් කර්නල් රිමාන්ඩ්




අතුරුගිරියේ නිවසකදි සිය බිරිදට වෙඩි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනල් කර්නල්වරයා ලබන මස 9 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කඩුවෙල මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතාගේ  නියෝගයකට අනුවයි.  සැකකරුගේ වාහනය සහ ගිනිඅවිය නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.