Friday, March 29, 2024

General line - 0115112241

පැරා ඔලිම්පික් යන්න ලංකාවේ කණ්ඩායම සූදානමින්




මෙවර රියෝ පැරා ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන 03 වැනිදා දිවයිනෙන් පිටත්ව යනවා.

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 9 දෙනෙකු ඊට සහභාගි වීමට නියමිතයි. ශී‍්‍ර ලංකා කණ්ඩායමට අනුග‍්‍රහකත්වය ලබාදීමට ඩයලොග් සමාගම ඉදිරිපත්වී සිටිනවා.

එ් බව දැනුම්දිමේ මාධ්‍ය හමුවේදි කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ ජයග‍්‍රහණ ලැබීමට සියලු කී‍්‍රඩකයින්ට සුභාශිංසන පළ කරන බවයි.

බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් කි‍්‍රඩා උළෙල ලබන 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.