Friday, April 19, 2024

General line - 0115112241

මැතිව්ස්ගෙන් රෝද පුටුවේ සිට පණිවිඩයක් (UPDATE)




හැකි ඉක්මනින් තමන් යළිත් ක්‍රිකට් පිටියට පිවිසෙන බව මස්පිඩු අබාධයකට ලක්වූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ට්විටර් පණිවිඩයක් ද මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඔහු ඉක්මනින් ක්‍රීඩා කිරීමට ඇති බලාපොරොත්තුව එමගින් පෙන්වා දී තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට රෝද පුටුවෙන් ගමන් කරන බවයි ඔහු විසින් නිකුත් කරනු ලැබූ ඡායාරූප මගින් දැක්වෙන්නේ.


මැතිව්ස් රෝද පුටුවට – ඡායාරුප මෙන්න

Sep 1, 2016 @ 14:34

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා හතරවන එක්දින තරගය අතරතුර මස්පිඩු අබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට රෝද පුටුවෙන් ගමන් කරන බව වාර්තා වනවා.

එම ඡායාරූප අන්තර්ජාලයට ද නිකුත් කර තිබෙනවා.

මේ අනුව මැතිව්ස්ට ඕස්ට්‍රේලියාව සමඟ ඉදිරි තරග අහිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

14191882_10153718469451956_243101788_o