Thursday, April 18, 2024

General line - 0115112241

තරංග,දසුන් සහ දික්වැල්ලට හදිසියේ කැඳවීමක්




ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරඟාවලියේ පස්වන තරඟය සඳහා තවත් ක්‍රීඩකයින් තුන් දෙනෙකු සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා.

උපුල් තරංග,දසුන් ශානක සහ නිරෝෂන් දික්වැල්ල මෙලෙස කැඳවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඔවුන් හෙට (02)පෙරවරුවේ එක්වීමට නියමිතයි.