Thursday, April 25, 2024

General line - 0115112241

ජෝන් ටාර්බට් මළල කී‍්‍රඩා තරගාවලිය සැප්තැම්බර් 13




සිලෝන් බිස්කට් සමාගමේ රිට්ස්බරි පූර්ණ අනුග‍්‍රහයෙන් ශී‍්‍රමත් ජෝන් ටාර්බට් පාසල් මළල කී‍්‍රඩා තරගාවලිය සැප්තැම්බර් 13 වනදා ආරම්භ වනවා.

තරගාවලියට අනුග‍්‍රාහක චෙක්පත ලබාදීමේ අවස්ථාවට අද එක්වෙමින් සිලෝන් බිස්කට් සමාගමේ සමූහ සාමාන්‍යාධිකාරී තේජා පීරිස් පැවසුවේ මෙම තරගාවලිය පාසල් කී‍්‍රඩකයින්ට ඉතා වැදගත් බවයි.
86 වන වරට මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ හෝමාගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේයි.