Friday, April 19, 2024

General line - 0115112241

MD කෝඩියල් නව මුහුණුවරකින්




එම්.ඩි. කෝඩියල් නිෂ්පාදන අද සිට නව මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් කෙරෙනවා.

මේ පිළිබඳ කරුණු දැක්වූ ලංකා කැනරීස් සමාගමේ කළමනාකාර උපදේශකවරයෙකු වන අශෝක බණ්ඩාර පැවසුවේ නවතම එම්.ඩී කෝඩියල් තුළ දෙගුණයක පළතුරු ගුණයක් අන්තර්ගත වන බවයි.