Thursday, October 24, 2019
Hotline - 0770586666

MD කෝඩියල් නව මුහුණුවරකින්

6375Views

 

 

 

 

 

එම්.ඩි. කෝඩියල් නිෂ්පාදන අද සිට නව මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් කෙරෙනවා.

මේ පිළිබඳ කරුණු දැක්වූ ලංකා කැනරීස් සමාගමේ කළමනාකාර උපදේශකවරයෙකු වන අශෝක බණ්ඩාර පැවසුවේ නවතම එම්.ඩී කෝඩියල් තුළ දෙගුණයක පළතුරු ගුණයක් අන්තර්ගත වන බවයි.