Friday, March 29, 2024

General line - 0115112241

විවාහ වෙන්න ගැහැණු නැති ගමක්




චීනයේ හුදකලා ගම්මානයක් වන ‘ලඕයා’  චීන ජාතිකයන් හඳුන්වන්නේ ‘තනිකඩ ගම්මානය’ යන වචනයෙන්.

මෙම ගමේ බොහෝ පුරුෂයන් මුහුණ දී සිටින ප්‍රශ්නය විවාහ වීම සඳහා කාන්තාවක් සොයා ගැනීම අසීරු වීමයි.

‘ලඕයා’ ගම්මානයේ කාන්තාවන් වැඩි දෙනෙක් වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වී ඇත්තේ ගම්මානයේ පවතින දුෂ්කරතා හේතුවෙන්.

එවැනි දුෂ්කරතා නිසා වෙනත් ප්‍රදේශවල කාන්තාවන්ද ‘ලඕයා’ ගම්මානයේ පුරුෂයන් සමඟ දීග ඒමට මැලි කමක් දක්වනවා.

_90934682_img_2606 _90934684_img_2611 _90934686_img_2621 _90935787_img_2631 _90935792_img_2642 _90935794_img_2635