Saturday, April 20, 2024

General line - 0115112241

අරණායක විද්‍යාලයක් ඉදිරිපිට අදත් උද්ඝෝෂණයක් (PHOTOS)




අරණායක උස්සාපිටිය රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ගේ මවුපියන් පිරිසක් අදත් උද්ඝෝෂණයක යෙදුනා.

ඒ, සාමසර කන්ද නාය යාමෙන් අවතැන්වූවන්ට කූඩාරම් නිවාස පිහිටුවීම සඳහා එම විද්‍යාලීය ක‍්‍රීඩා පිටිය යොදා ගැනීමට විරෝධය පළ කරමින්.

මෙවැනි උද්ඝෝෂණයක් අරණායක උස්සාපිටිය රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදාද පැවැත්වුණා.

අද (04) උද්ඝෝෂණයට පෙර තමන් අරණායක ප‍්‍රාදේශීය ලේකම්වරයාද මුණ ගැසීමට ගිය බවයි මවුපියන් කියා සිටියේ.

එහෙත් යහපත් පිළිතුරක් නොලැබුණු බවද ඔවුන් පැවසුවා.

protest www.nethfm.com1 protest www.nethfm.com2 protest www.nethfm.com3 protest www.nethfm.com4 protest www.nethfm.com5 protest www.nethfm.com6 protest www.nethfm.com7 protest www.nethfm.com8 protest www.nethfm.com9