Friday, April 19, 2024

General line - 0115112241

සිංහ – කැන්ගරු T20 සටන ඇරඹේ




ඕස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

කාසියේ වාසිය ශී‍්‍ර ලංකා කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ලබාදුන්නා.

දෙරට අතර පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ශී‍්‍ර ලංකාව ජය ගත් අතර එක්දින තරගාවලිය ජය ගත්තේ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමයි.