Thursday, April 25, 2024

General line - 0115112241

නිදහස් පක්ෂ ඇතැම් ඇමතිවරුන්ට එජාපයෙන් ඇඟිල්ල දික්වෙයි



ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් අනවබෝධයෙන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.සී. අලවතුවල පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වැට් බද්ද සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කරන ඇතැම් ප‍්‍රකාශ පිළිගත නොහැකි බවයි.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (07) රාත‍්‍රියේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(එම වැඩසටහන පහතින් අහන්න)