Thursday, March 28, 2024

General line - 0115112241

පැරා ඔලිම්පික් ඇරඹෙයි – ලංකාවෙන් 09 ක් එක් වෙයි




පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ සමාරම්භක උත්සවය බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර මරකානා ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වුණා.

සමාරම්භක උළල පැවැත්වුණේ බ‍්‍රසීල ජනාධිපති මිචෙල් ටෙමර්ගේ ප‍්‍රධානත්වයෙන්. මෙවර පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළල සඳහා රටවල් 161 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 4300 ක් සහභාගි වනවා.

යුද ගැටුම්වලිින් සරණාගත තත්ත්වයට පත්වූ සිරියාවේ සහ ඉරාකයේ ක‍්‍රීඩකයින් දෙදෙනෙකු ද ඔලිම්පික් ධජය යටතේ තරග වදිනවා.

මෙවර පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගි වී සිිටිනවා. පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ සමාප්ති උළල ලබන 21 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

_91064391_belarusrussia _91064502_getty_rio_heart vlcsnap-2016-09-08-01h43m00s181-large_transtr1wrz4lb6bob1-fbrpn-lfggjci28awsntopavs6pc vlcsnap-2016-09-08-01h44m14s148-large_transtr1wrz4lb6bob1-fbrpn-lfggjci28awsntopavs6pc vlcsnap-2016-09-08-01h51m38s237-large_transtr1wrz4lb6bob1-fbrpn-lfggjci28awsntopavs6pc vlcsnap-2016-09-08-01h51m41s17-large_transtr1wrz4lb6bob1-fbrpn-lfggjci28awsntopavs6pc vlcsnap-2016-09-08-01h52m21s159-large_transtr1wrz4lb6bob1-fbrpn-lfggjci28awsntopavs6pc