Tuesday, March 19, 2024

General line - 0115112241

ලෙඩ රෝග 50ක් මර්දනය කර ශරීරය නිරෝගි කරන විශ්මිත ආහාරය




තෝමස් අල්වා එඩිසන් පිළිබඳව ඔබ අසා ඇත. ඔහු විසින් සොයාගත් තංන්ස්ටන් බල්බය නිපදවීම සඳහා අසාර්ථකවීමි දහසකට වඩා සිදුවුණා. නමුත් ඔහු එය අත්නොහැරියේය. එහි ප‍්‍රතිඵලය වූයේ ඉතා අගනා නිෂ්පාදනයක් බිහිවීමයි.

Dr.PPARs 100% ක්ම ස්වභාවික ශාකමය ආහාරය ඒ ආකාරයටම බිහිවුවකි. එවකට නාසා ආයතනයේ ගඟන ගාමින්ගේ ආහාර පිළිබඳ පුරෝගාමී පර්යේෂකයෙකු වු මහාචාර්ය වැං ෂුං ටේ විසින් මෙම අතිවිශිෂ්ඨ ආහාරය සොයා ගැනුණා.  මයික්‍රො ඇල්ගී ලොවේ රජු ලෙස සැලකෙන කොරෙල්ලා සුරකෝනීයානා  ඇල්ගීය (chlorella sorokiniana) හා මිදි පොත්තේ සාරය (Grape Extract) එක්කර මෙම අද්විතීය Dr.PPARs නම්වූ පෝෂණීය ශාකමය ආහාරය නිෂ්පාදනය කර තිබෙනවා.

4x2

මෙම ඇල්ගී විශේෂය වැඞීමට උච්ත පාරිසරික තත්වයක් පවතින එකම රට වනුයේ තායිවානයයි. තායිවානයේ පිහිටි අතිවිශාල පර්යේෂනාගාරයන් තුළ මෙම Dr.PPARs පෝෂණීය ආහාරය නිෂ්පාදනය වෙයි.

Dr.PPARs පෝෂකය ප‍්‍රතිශක්තිකරන ඌනතාවයන් ගෙන් පෙළෙන රෝගීන්ට, දියවැඩියා රෝගීන්ට, කොලෙස්ටරෝල් රෝගීන්ට, පිලිකා රෝගීන්ට, අධි රුධිර පීඩන රෝගීන්ට, වකුගඩු ආබාධ රෝගීන්ට, පෙනහළු ආසාදන රෝගීන්ට, අක්මා රෝගීන්ට, හෘද රෝග සහිත රෝගීන්ට, ආතරයිට්ස් රෝගීන්ට, අංශභාග රෝගීන්ට, මුත‍්‍රා ආසාත්ම්කතා රෝගීන්ට,ලියුකේමියා රෝගීන්ට, තැලසීමියා රෝගීන්ට, සෙංගමාලය රෝගීන්ට, රක්තවාත රෝගීන්ට, තයිරොයිඩ් ග‍්‍රන්ථී රෝගීන්ට, පාකින්සන්ස් රෝගීන්ට, ගලගණ්ඩය රෝගීන්ට, හෝමෝන පද්ධතිය අක‍්‍රමවත්ව කි‍්‍රයා කරන අයට, ඔසප් ගැටලු ඇති රෝගීන්ට,මානසික ආතතියෙන් පෙලෙන රෝගීන්ට, ඉරුවාරදය ඇති රෝගීන්ට, පීනස හා ඇදුම රෝගීන්ට, අධික දහඩිය හා උෂ්ණාධික ශරීරයක් ඇති අයට, මුඛ දුර්ඝන්ධයට, මතක ශක්තිය බෙලහීන රෝගීන්ට, අධික තරබාරුව ආදි රෝග 50 කට වැඩි සංඛ්‍යාවක් මර්ධනය කිරීමේ ප‍්‍රබල හැකියාවක් Dr.PPARs සතුව ඇති බවට ලොව පුරා කරණ ලද පරීක්ෂණ වලින් සනාථ වි තිබෙනවා.

food-for-life-logo

මෙය වෛද්‍ය උපදෙස් නොමැතිව පරිභෝජනය කළ හැකි බව ශ්‍රීලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කර සහතික ලබාදී තිබෙනවා. ITI ආයතනය මඟින් පර්යේෂණ කර ලබාගත් වාර්ථාව අනුව වර්ණක, හිතකර රසායන, බන්ධක සහ තෙතමනය (Colors, pillars, binders ,moisture) නොමැති බවත් 100% ක් ස්වභාව්ක නිෂ්පාදනයක් බවට තහවුරු කර ඇත.

තවදුරටත් Dr.PPARs ජාත්‍යන්තර වශයෙන් GMP,AVA,Vegan,Halal, Gluten & Diary Free, Quality Assurance, Asia Pacific Excellent Brand Award ආදී සම්මාන ගණනාවකින් පිදුම්ලබා ඇති Dr.PPARs නිශ්පාදනය සඳහා පේට්න් බලපත‍්‍රයද ලබා ඇත. (USA,Taiwan,Singapore)

bottel-with-tablet

ළදරුවා ගේ සිට වැඩිහිටි මහළු ඕනම කෙනෙකුට භාවිතයට ගත හැකි අයුරින් 100%ක් ස්වභාවික ශාකමය ආහාරයක් ලෙස Dr.PPARs නිෂ්පාදනය කර ඇත. මෙහි ඛනිජ ලවණ 60ක්, ඇමයිනෝ අම්ල 12 ක්, මේද අම්ල 02ක් සහ විටමින් 16 ක් ඇතුළු පෝෂ්‍යපදාර්ත 90 කින් සමන්විතයි.

Dr.PPARs පෝෂකය පැයක් ඇතුලත 95% ක් ශරීරයට ජීරණයවී උරා ගැනීම සිදුවෙයි. Dr.PPARs පෙති 5 ක තුරු හා එළවළු 1kg ක සාරය සහ ගුණය අන්තර්ගත වන අතර, ඔබගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීමේ අනර්ඝතම ක‍්‍රමයකි.

Dr.PPARs ඉතාම ආරක්ෂාකාරී ආහාරයකි, සංකූලතා වලින් තොරය, ශරීරයේ ඇති ධූලක ඉවත් කරයි. පරිවෘත්තීය කි‍්‍රයාවලිය පහසුකරයි, රුධිර ධාතුව වර්ධනය කිරිමට උපකාරී වේ. ඔබේ ශරිරයේ පඨක පුනර්ජීවනය කරයි.

Dr.PPARs  ඹෟෂධයක් හෝ අතිරේක ආහාරයක් නොවන අතර, වෛද්‍ය උපදේශනයකින් තොරව එදිනෙදා ඔබගේ ආහාර වේලට එක්කර ගත හැකි පෝෂණීය වු ස්වභාවික ශාඛමය ආහාරයකි.

VisionWorks Health & Talent Institute (Pvt)Ltd ආයතනය මඟින් ගෙන්වා බෙදා හැරීම සිදුකරනු ලබයි. ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල් දෙකෙහිම අලෙවි නියෝජිත ලෙස කටයුතු කරයි.

දැනට ශ්‍රී ලාංකිකයන් අතර සීග‍්‍ර ජනප‍්‍රියත්වයක් ලබමින් සිටින Dr.PPARs පරිභෝජනයෙන් උසස් ප‍්‍රතිඵල ලැබුවන් අතරට ඔබටත් එක්වන්නට මින් අවස්ථාව උදා වෙයි.  මේ පිළීබඳ වැඩි විස්තර සඳහා 0777 400 741 හෝ 0777 432 925 යන අංක වෙත ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.

halal-log