Friday, April 19, 2024

General line - 0115112241

ලංකාවට බැරි හේතුව පුහුණුකරු කියයි




ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට පීඩනයක් සමඟ ක‍්‍රීඩා කිරීමට අපහසු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කොළඹ අද (08) පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.

පන්දු යවන්නන්ට අත්දැකීම් අඩුවීම ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට පාඩුවක් බවයි ග‍්‍රැහැම් ෆෝඩි වැඩිදුරටත් කියා සිටියේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම – හා ඕස්ටේ‍්‍රලියාව අතර මීළඟ පන්දුවාර විස්සයි විස්ස තරගය කොළඹ දී හෙට (09) පැවැත්වෙනවා.