Tuesday, March 19, 2024

General line - 0115112241

හෙළ ක්ලෝතින් සේවකයින්ට HNB වෙතින් ක්‍රෙඩිට් කාඩ්




හෙළ සවිය වැඩසටහන යටතේ හැටන් නැෂනල් බැංකුව විසින් හෙළ ක්ලෝතින් පුද්ගලික සමාගමේ සේවක සේවිකාවන්ට ක්‍රෙඩිට් කාඞ්පත් ලබාදීම පසුගියදා සිදු කෙරුණා. මේ ඒ පිළිබද අදහස් දක්වන හැටන් නැෂනල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී කැලූම් විජේසූරිය.