Saturday, April 20, 2024

General line - 0115112241

පස්යාලෙන් හා ජා ඇලෙන් හොඳම ඉඩම් කොටසක් තෝරාගන්න මෙන්න අවස්තාව




දේපල වෙළඳාම් ක්‍රේෂ්ත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් පස්යාලේ හා ජා ඇල නවතම ඉඩම් ව්‍යාපෘති දෙකක් දියත්කොට තිබේ.

Wind Green නමින් නම්කොට ඇති පස්යාලේ ඉඩම් ව්‍යාපෘතියේ ඉඩම් කොටස් 30 කින් සමන්විත වේ. නුවර පාරට කිලෝමීටර් 5ක් දුරින් මෙම ඉඩම් ව්‍යාපෘතිය පිහිටා ඇතිඅතර තෙකලා විදුලිය, නල ජලය හා කොන්ක්‍රීට් පාරවල් යන සියලු පහසුකම් වලින් සමන්විත වේ. ඔබත් පස්යාලෙන් ඉඩම් කොටසක් සොයනවානම් දැන්මඅමතන්න 0112 51 52 53 දුරකථන අංකයට.

බ්ලුමවුන්ටන් ජාඇල දියත්කොට ඇති ඉඩම් ව්‍යාපෘතිය නම්කොට ඇත්තේ ‘’Ca’nigra’’ නමිනි. කඩවත කොළඹ අධිවේගී මාර්ගයට ඉතා ආසන්නයෙන් පිහිටා ඇති මෙමඉඩම් ව්‍යාපෘතිය ජා ඇල ප්‍රධාන නගරයට කිලෝමීටරයක දුරින් පිහිටා තිබේ. මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 600 ක දුරින් පිහිටා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය සුපිරිවෙළඳසල්, ප්‍රධාන බැංකු වලට අතේ දුරින් පිහිටා තිබේ. වැඩි විස්තර දැනගන්න දැන්ම අමතන්න 0112 51 52 53

pasyala_09_08_2016_01_01-3 jaela_09_09_2016_01_02