Thursday, March 28, 2024

General line - 0115112241

එල්.බී. ෆිනෑන්ස් අනුග්‍රහයෙන් රැලෙක්ස් රණසිංහගේ චිත්‍ර පොතක් එළිදකී




ප‍්‍රවීණ කලාකරුවෙකු හා ඡායාරූප ශිල්පියෙකු වන රැලෙක්ස් රණසිංහගේ චිත‍්‍ර අඩංගු පොතක් එළිදැක්වීම එල්.බී. ෆිනෑන්ස් සමාගමේ අනුග‍්‍රහය යටතේ අද (10) සිදුකෙරුණා.

එල්.බී. ෆිනෑන්ස් සමාගමේ අලෙවි ප‍්‍රධානී රොෂාන් ජයවර්ධන පැවසුවේ මේ සඳහා ප්‍රවීණ කළාකරුවන් පිරිසක්ද සහභාගී වී සිටි බවයි.

මෙම උත්සවය පැවැත්වූනේ එල්.බී. ෆිනෑන්ස් සමාගමේ ශ්‍රවණාගාරයේදීයි.