Thursday, April 18, 2024

General line - 0115112241

මාධ්‍යවේදී ලසන්ත ඝාතනය ගැන බුද්ධි අංශයේ 20කගෙන් ප‍්‍රශ්න කෙරේ




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හමුදා බුද්ධිඅංශ සාමාජිකයින් 20 දෙනෙකුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මෙම ප‍්‍රශ්න කිරීම් සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මේ අතර සාක්ෂිකරුවන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු චිත‍්‍රයට නගා තිබෙනවා.

කිසියම් තොරතුරක් වෙතොත් දැනුම්දීම සඳහා දුරකථන අංක දෙකක් සහ ෆැක්ස් අංක දෙකක්ද විවෘතයි.

සැකකරුවන්ගේ චිත්‍ර සහ දුරකථන අංක මෙතනින් බලන්න