Friday, April 26, 2024

General line - 0115112241

නකල්ස් රක්ෂිතයේ දෙපැත්තක ගිනි (PHOTOS)




නකල්ස් කඳුවැටියේ නැගෙනහිර බෑවුමේ යහන්ගල කඳුවැටිය සහ කහටගොල්ල යන ප්‍රදේශ දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.

රත්නඇල්ල ප‍්‍රදේශයෙන් මෙම ගින්න හටගෙන ඇති අතර ඉතා විශාල ප‍්‍රදේශයක ගින්න පැතිර යමින් පවතින බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

යහන්ගල කඳුවැටියේ ඇතිවූ ගින්න නිවීම සඳහා අද (10) පස්වරුවේ ගුවන් හමුදා හමුදා සහාය ලැබුණු බවද කහටගොල්ල ප්‍රදේශයේ ගින්න පාලනය කිරීමට තවමත් නොහැකි වී තිබෙන බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

welikada-www-nethnews-lk00001 welikada-www-nethnews-lk00002 welikada-www-nethnews-lk00003 welikada-www-nethnews-lk00004 welikada-www-nethnews-lk00005 welikada-www-nethnews-lk00006 welikada-www-nethnews-lk00007 welikada-www-nethnews-lk00008 welikada-www-nethnews-lk00009