Sunday, May 31, 2020

Advertising - 0773953664 | General line - 0115112241

නකල්ස් රක්ෂිතයේ දෙපැත්තක ගිනි (PHOTOS)

6360Views


 


නකල්ස් කඳුවැටියේ නැගෙනහිර බෑවුමේ යහන්ගල කඳුවැටිය සහ කහටගොල්ල යන ප්‍රදේශ දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.

රත්නඇල්ල ප‍්‍රදේශයෙන් මෙම ගින්න හටගෙන ඇති අතර ඉතා විශාල ප‍්‍රදේශයක ගින්න පැතිර යමින් පවතින බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

යහන්ගල කඳුවැටියේ ඇතිවූ ගින්න නිවීම සඳහා අද (10) පස්වරුවේ ගුවන් හමුදා හමුදා සහාය ලැබුණු බවද කහටගොල්ල ප්‍රදේශයේ ගින්න පාලනය කිරීමට තවමත් නොහැකි වී තිබෙන බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

welikada-www-nethnews-lk00001 welikada-www-nethnews-lk00002 welikada-www-nethnews-lk00003 welikada-www-nethnews-lk00004 welikada-www-nethnews-lk00005 welikada-www-nethnews-lk00006 welikada-www-nethnews-lk00007 welikada-www-nethnews-lk00008 welikada-www-nethnews-lk00009

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here