Sunday, March 24, 2019
Hotline - 0770586666

දෙදරු පියෙකුගේ මළ සිරුරක් පාළු ළිඳක (PHOTOS)

10535Views

අම්බලන්තොට මාමඩල ප‍්‍රදේශයේ පාළු ළිඳක තිබී පිරිමි මළ සිරුරක් අද (11) උදෑසන සොයා ගැණුනා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචිව සිටි 36 හැවිරිදි දෙදරු පියෙක්.

මොහු මීට දින 03 කට පමන පෙර සිට අතුරුදන්ව ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව සිදු කළ විමර්ශනවල දී මළ සිරුර සොයා ගැණුනා.

dead-www-nethnews-lk00001 dead-www-nethnews-lk00002 dead-www-nethnews-lk00003 dead-www-nethnews-lk00004 dead-www-nethnews-lk00005 dead-www-nethnews-lk00006