Friday, April 19, 2024

General line - 0115112241

තායිලන්තයේ දී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් දෙකක්




තායිලන්තයේ පැවැත්වෙන විවෘත මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. ඒ මීටර් 1500 කාන්තා සහ පිරිමි ධාවන ඉසව්වලින්.

ඊට අමතරව එක් රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමටද ශී‍්‍ර ලංකාව සමත් වුණා. ද

දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව ලෙස කිරුළු පැළඳි රුමේෂිකා රත්නායකට මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේදී හිමිවූයේ ලෝකඩ පදක්කමයි.

රන් පදක්කම – මීටර් 1500 කාන්තා – ගයන්තිකා අබේරත්න – වි 4: තත් 33.35
රන් පදක්කම – මීටර් 1500 පිරිමි – සජීව ලක්මාල් – වි 3: තත් 55.56
රිදී පදක්කම – මීටර් 10,000 පිරිමි – ලයනල් සමරජීව – වි 32: තත් 26.57
ලෝකඩ පදක්කම – මීටර් 100 කාන්තා – රුමේෂිකා රත්නායක – තත්පර 12.06
ලෝකඩ පදක්කම – දුර පැනීම – අමිල ජයසිරි – 7.56 මීටර්

13598816_10210000159866898_1846624807_n 13598969_10210000159826897_776770437_n