Saturday, April 20, 2024

General line - 0115112241

රියෝ පැරා ඔලිම්පික් තරගාවලියේ චීනය පෙරමුණේ




රියෝ පැරා ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී සිටිනවා. ඒ, රන් පදක්කම් 26ක්, රිදී පදක්කම් 24ක් සහ ලෝකඩ පදක්කම් 20ක් දිනා ගනිමින්.

දෙවන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 13ක් දිනාගෙන සිටින මහා බි‍්‍රතාන්‍යයයි.

යුක්රේනය 3වන ස්ථානයේ පසුවනවා. අමෙරිකාව මේ වන විට පසුවන්නේ පදක්කම් සටහනේ 4වන ස්ථානයේයි.

සත්කාරක බ‍්‍රසීලය රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනා ගනිමින් 5වන ස්ථානයේ පසුවනවා.

01