Tuesday, April 23, 2024

General line - 0115112241

ගුවන් ගමන් ප‍්‍රමාද වීමේ අවදානමක්




ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම සමග සහයෝගයෙන් රාජකාරී නොකිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ඉදිරියේ දී ගුවන් ගමන්වලට බාධා එල්ල විය හැකි බව ගුවන් නියමු සංසදය පවසනවා.

එහි සභාපති රේණුක සේනානායක සඳහන් කළේ තම ඉල්ලීම් සඳහා ප‍්‍රතිචාර ලබාදීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇති බවයි.

විෂයභාර අමාත්‍ය කබීර් හෂීම් හෝ ගැටළුව සම්බන්ධයෙන් වධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බව රේණුක සේනානායක සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ නෙත් නිව්ස් සමග සංවාදයකට එක්වෙමින්. එම සංවාදය පහතින් ඇසිය හැකියි.