Friday, March 29, 2024

General line - 0115112241

උතුරෙන් අවි ආයුද තොගයක් සොයාගැනේ




යාපනය උඩුපිට්ටි ප‍්‍රදේශයේ පාලු ළිඳක තිබී අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා.

අත්බෝම්බ 69ක්, පැරා බෝම්බ 25ක් සහ මෝටාර් උණ්ඩ 11ක් ඒ අතර වන බවයි පොලිසිය පැවසුවේ.

එල්.ටී.ටී.ඊය විසින් යුද සමයේදී මෙම අවි ආයුධ සඟවා තබන්නට ඇතැයි සැකකෙරෙන අතර සියලු බෝම්බ පොලිස් විශේෂකාර්ය බළකායේ බෝම්බ නිෂ්ක‍්‍රීය අංශය විසින් නිෂ්ක‍්‍රීය කර තිබෙනවා.

jaffna www.nethfm.com1 jaffna www.nethfm.com2 jaffna www.nethfm.com3 jaffna www.nethfm.com4