Tuesday, April 16, 2024

General line - 0115112241

ලංගම බසයක් පෙරළී 11 ක් රෝහලේ (PHOTOS)




උප්පුවේලි ප‍්‍රදේශයේදී ශී‍්‍රලංගම බස්රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම තුවාලකරුවන් ති‍්‍රකුණාමලය රෝහලට ඇතුළත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

අනතුරට ලක්වු ශී‍්‍ර ලංගම බස්රථය ති‍්‍රකුණාමලයේ සිට යාපනය දක්වා ධාවනය කෙරෙමින් තිබුණා.

sltb-www-nethnews-lk00001 sltb-www-nethnews-lk00002 sltb-www-nethnews-lk00003 sltb-www-nethnews-lk00004