Sunday, March 24, 2019
Hotline - 0770586666

ලංගම බසයක් පෙරළී 11 ක් රෝහලේ (PHOTOS)

6422Views

උප්පුවේලි ප‍්‍රදේශයේදී ශී‍්‍රලංගම බස්රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම තුවාලකරුවන් ති‍්‍රකුණාමලය රෝහලට ඇතුළත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

අනතුරට ලක්වු ශී‍්‍ර ලංගම බස්රථය ති‍්‍රකුණාමලයේ සිට යාපනය දක්වා ධාවනය කෙරෙමින් තිබුණා.

sltb-www-nethnews-lk00001 sltb-www-nethnews-lk00002 sltb-www-nethnews-lk00003 sltb-www-nethnews-lk00004