Thursday, March 28, 2024

General line - 0115112241

86 වන ජෝන් ටාබර්ට් ජේ්‍යෂ්ඨ මළල කී‍්‍රඩා උළෙල ඇරඹේ




දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී අද (13) ආරම්භ වු 86 වන ජෝන් ටාබර්ට් ජේ්‍යෂ්ඨ මළල කී‍්‍රඩා උළෙල ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පාසල් 350 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තුන්දහස් පන්සියයකට වැඩි පිරිසක් මෙම කී‍්‍රඩා උළෙලට සහභාගි වනවා.

ලබන මස ඉන්දියාවේදී පැවැත්වෙන 3 වන දකුණු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය සදහා තෝරාගැනීම්ද මෙහිදී සිදුකිරීමට නියමිතයි.

මේ සඳහා මන්චි බිස්කට් සමාගම අනුග‍්‍රහය ලබාදී තිබෙනවා.