Friday, April 19, 2024

General line - 0115112241

රටටම මිරිස් බෙදන ගමක්




මාතලේ කහල්ල, මිල්ලේගොඩ, පරවහගම බීජ මිරිස් ගම්මානය රටටම මිරිස් සපයන ආදර්ශමත් ගම්මානයකි.

මෙම යල කන්නයේ දී බීජ මිරිස් වශයෙන් කිලෝ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට මෙම ගම්මානයට හැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ එකම බීජ මිරිස් මධ්‍යස්ථානය වන්නේද මෙම ගම්මානයයි.

01 1 2 3 4=dsc_0348 6