Tuesday, April 23, 2024

General line - 0115112241

පිටියෙන් සමුගන්නා ‘උසේන් බෝල්ට්’ අලුත් රස්සාවකට ගිය හැටි (PHOTOS)




ලොව වේගවත්ම මිනිසා වන උසේන් බෝල්ට් ජැමෙයිකා ඩිජිසෙල් සමාගමේ Chief Speed Officer ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

බෝලට් සැප්තැම්බර් මස 13 වන දා තනතුරේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

ඔහු තව නොබෝ දිනකින් ධාවන පථයට සමු දීමට නියමිතයි.

14291652_10155203770053858_991403007076584338_n-1 14317589_10154542151311410_5836821404040283465_n 14333147_10153716023487307_158608575167853683_n 14364873_10154542151146410_6762608152659612486_n