Wednesday, April 24, 2024

General line - 0115112241

මහියංගණයේත් අනතුරක් – දෙදෙනෙක් මරුට..අටකට තුවාල(PHOTOS)




මහියංගන බදුල්ල මාර්ගයේ, දම්බරාව පාලම අසලදී අද (15) දහවල් ලොරි රථයක් හා වෑන් රථයක් ගැටී දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තුවාල ලැබූ තවත් 8 දෙනෙකු මහියංගන රෝහල වෙත ඇතුළත් කර ඇති බව නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළා.

අනතුරට පත් වෑන් රථයේ සිටි සියලු දෙනා අම්පාර ප්‍රදේශයේ පදිංචි අය බවයි වාර්තා වන්නේ.

unnamed-3 unnamed-4 unnamed-5