Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට සිට




හෙට (16)ආරම්භ වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර අවසන්.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරණායක පරිශ්‍රයේදී මෙය පැවැත්වෙනවා.

මෙවර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව ලෙස නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කරන අතර නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කුටියක්ද පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ ස්ථාපිතයි.

එහිදී ඔබ වෙනුවෙන් තරග රැසක් සංවිධාන කර ඇති අතර ඊට සහභාගිවී ජයග්‍රහණය කර ත්‍යාග දිනාගැනීමේ අවස්ථාවද උදාකර දී තිඛෙනවා.

මීට අමතරව පාසල් පුස්තකාල සඳහා ලබාදීමට පොත් එකතු කිරීමේ කටයුත්තට හා නෙත් එෆ් එම් බැලූම්ගලට අදහස් ලබාදීමටද ඔබට එක්විය හැකියි.