Saturday, April 20, 2024

General line - 0115112241

කිලිනොච්චියේ ළිඳකින් ආර්.පී.ජී උණ්ඩ මතුවෙයි (PHOTOS)




කිලිනොච්චිය කන්දසාමි කෝවිල අසල පිහිටි ඉඩමක ළිඳක් හාරන අවස්ථාවක අදාළ ස්ථානයේ තිබී ආර්.පී.ජී. උණ්ඩ 9ක් අද (16) සොයා ගැනුණා.

ප‍්‍රදේශවාසින් කළ දැනුම් දීමකට අනුව කිලිනොච්චිය පොලිසියේ නිලධාරීන් ගොස් එම උණ්ඩ සිය භාරයට ගෙන තිබෙනවා.

අවසන් යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙම උණ්ඩ වළ දමන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.

well-www-nethnews-lk00001 well-www-nethnews-lk00002 well-www-nethnews-lk00003 well-www-nethnews-lk00004