Wednesday, April 24, 2024

General line - 0115112241

හදුන් දිවියන් රංචුවක් කුඩාඔය ගමක් කළඹයි(PHOTOS)




හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාඔය ප්‍රදේශයේ ගමිමානය අසල හදුන් දිවියන් කිහිපදෙනෙකු සැරි සැරිම නිසා ගමිවැසියන් දැඩිව භිතියට පත්වි තිඛෙනවා.

තේ වතු ආශ්‍රිතව වු විශාල රක‍ෂිතයක සැරි සරන දිවියෙකු හා පැටවුන් දෙදෙනෙකු ඊයේ (16) පස්වරුවේ ගමිමානය අසලටම පැමිණිම නිසා ගමිවැසියන් දැඩි නොසන්සුන් තාවයකට පත්වුණා.

පසුව හැටන් පොලිසියේ නිළධාරින් එම ස්ථානයට පැමිණ එම හදුන් දිවියන් පලවා හැරිමට කටයුතු කරනු ලැබුවා.

දිවියන් හා හදුන් දිවියන්ට තේ වතු ආශ්‍රිත රක‍ෂිත වාසය කිරිමට තරමි සුදුසු පරිසරයක තිබිම නිසා ඔහුන් තේ වතු ආශ්‍රිතව සැරි සරන බවයි වනජිවි නිළධාරින් පවසන්නේ.

මෙම කුඩාඔය රක‍ෂිතයේ දිවියන් හා දිවි පැටවුන් විශාල පරිසක් සිටින බවත් ගමිමානයේ සුරතලයට ඇති කරන සුනඛයින් මෙම හදුන් දිවියන් විසින් රාති්‍රකාලයේ රැගෙන යන බවත් ගමිවාසින් පවසයි.

මෙම රක‍ෂිතයේ සැරි සරන හදුන් දිවියන් වෙනත් රක‍ෂිතයට පලවා හරින ලෙස ප්‍රදේශවාසින් වනජිවි නිළධාරින්ගෙන් ඉල්ලා සිටි.

well-www-nethnews-lk00005

well-www-nethnews-lk00001

well-www-nethnews-lk00002

well-www-nethnews-lk00003

well-www-nethnews-lk00004