Friday, April 19, 2024

General line - 0115112241

අගමැතිගේ සුරතින් යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට (PHOTOS)




යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අද සිදුකෙරුණා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදීයි.

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාමාජිකයින් ද සහභාගි වුණා.

යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය ඉදිකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීම යටතේයි.

jaffna-01 jaffna-02 jaffna-03 jaffna-04 jaffna-05