Saturday, April 20, 2024

General line - 0115112241

“කලු කොටි සමරමු” යාපනයේ පෝස්ටර් (PHOTOS)




‘‘කලු කොටි සමරමු’’ යනුවෙන් සඳහන් කරමින් යාපනය විශ්ව විද්‍යාල භූමියේ ස්ථාන කිහිපයක පෝස්ටර් අලවා තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ගේට්ටුව ආසන්නයේද එවැනි පෝස්ටර් අලවා තිබූ බවයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් කලු කොටි සාමාජිකයන් ලෙස හඳුන්වා තිබෙනවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය සක‍්‍රීයව පැවති සමයේදී සෑම වසරකම ජුලි මස 05 වනදා කලු කොටි සැමරුම් සිදු කෙරෙනු බවයි වාර්තා වන්නේ.

jaffna www.nethfm.com1 jaffna www.nethfm.com2 jaffna www.nethfm.com3