Friday, March 29, 2024

General line - 0115112241

නිව්යෝක් පිපිරීමෙන් මොහොතකට පසු (VIDEO)




අමෙරිකාවේ නිව්යෝක් නුවරට ආසන්න මැන්හැට්න් ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිපිරීමෙන් සුළු මොහොතකට පසු සිද්ධියට මුහුණදුන් පුද්ගලයෙකු ගත් වීඩියොවක් මේ වන විට සමාජ ජාල ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

ග්‍රිනීච් වේලාවෙන් අද (18) අලුයම 01.00 ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)