Thursday, April 25, 2024

General line - 0115112241

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහනට සමගාමීව විශේෂ සම්මන්ත්‍රණයක් (PHOTOS)




ගාල්ල හපුගල මහ විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිව්ස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන පුහුණු වැඩසටහනට සමගාමීව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ දෙමව්පියන් සඳහා විශේෂ සම්මන්ත‍්‍රණයක් අද (18) පැවැත්වුණා.

 
පස්වරු 2.00 ට පමණ එම විශේෂ සම්මන්ත‍්‍රණය ආරම්භ කෙරෙනු අතර මෙහි ප්‍රධාන දේශකයා වූයේ නෙත් එෆ් එම් ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය මහතායි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ

you-are-a-leader-1you-are-a-leader-3 you-are-a-leader-4 you-are-a-leader-5 you-are-a-leader-6 you-are-a-leader-7 you-are-a-leader-8 you-are-a-leader-9 you-are-a-leader-10 you-are-a-leader-11 you-are-a-leader-12 you-are-a-leader-13 you-are-a-leader-14 you-are-a-leader-15