Friday, March 29, 2024

General line - 0115112241

මහජන එක්‌සත් පෙරමුණ කතරගමදී සත්‍ය ක්‍රියාවක




මහජන එක්‌සත් පෙරමුණ විසින් වාර්ෂිකව පවත්වනු ලබන සත්‍යක්‍රියාව සහ අධිෂ්ඨාන පූජාව මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම කිරිවෙහෙර අබියසදී පැවැත්වුණා.

මාතෘභූමියේ ඒකියරාජ්‍ය , ස්වාධීනත්වය හා පැවැත්ම සුරැකීමට මහජන එක්සත් පෙරමුණ අඛණ්ඩව වසරක් පාසා මෙම සත්‍ය ක්‍රියාව පවත්වනවා.

22 වැනි වරට පැවැත්වෙන මෙම සත්‍යක්‍රියාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන සහ මහජන නියෝජිතයින් , පක්ෂ ජාතික සංවිධාන ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (17) දිනයේදී සිදුකෙරුණා.

01 02 03 04