Thursday, March 28, 2024

General line - 0115112241

ඩිල්ශාන් වැලිකඩ බන්ධනාගාරයට යයි (PHOTOS)




ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා. ඒ බන්ධනාගාරයේ පැවති වොලිබෝල් තරගයක් නැරඹීමටයි.

“සිරකරුවොත් මනුෂ්‍යයෝය” යනුවෙන් සඳහන් ෆේස්බුක් සටහනක් තබා ඩිල්ෂාන් මෙම ජායාරූප සිය මුහුණු පොතට එක්කර තිබෙනවා. එම ඡායාරූප පහතින් දැක්වේ.

tm-1 tm-2 tm-3 tm-4 tm-5