Friday, March 29, 2024

General line - 0115112241

මාතර බන්ධනාගාරයේ දී සිරකරුවෙකු ගෙල වැළලා ගනියි




ස්ත‍්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වරදකරු වී මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප‍්‍රකාශ කළේ රැඳවූවන්ගේ වැසිකිළිය තුළ දී ඔහු මෙලෙස දිවි නසාගෙන ඇති බවයි.

ස්ත‍්‍රී දූෂණයක් සම්බන්ධයෙන් ඔහුට වසර 12 ක සිර දඬුවමක් නියම කර තිබුණා. ඔහු මාතර ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.